ගරු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා ගුවන් ගමන් පාලකවරුන් හා විද්යුත් හා ගුවන් සංතරණ ඉංජිනේරුවරුන් හමුවේ.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ගරු සභාපති විශ්රාමික මේජර් ජෙනරල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා අද උදෑසන ගුවන් ගමන් පාලකවරුන් හා විද්යුත් හා ගුවන් සංතරණ ඉංජිනේරුවරුන් හමුවී ඔවුන්ගේ වර්තමාන තත්වය හා අනාගත සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකාච්ඡා කරන ලද අවස්ථාව